hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 07, ප.ව. 4:03


අග්බෝපුරදී දුම්රියක් පීලි පැනීමෙන් 17කට තුවාල

කන්තලේ අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලි පැනීමෙන් 17 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසනවා

තුවාල ලැබූවන් අතර දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකුද සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.