hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 මැයි 09, ප.ව. 5:06


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පැය 24ක වැඩවර්ජනයක්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා