hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 ජූලි 25, පෙ.ව. 9:38


දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට විද්වත් කමිටුවක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස්  ලබාදී තිබෙනවා.