2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 4:18
දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය පැවතුණ ද අද (12) පස්වරුවේ දුම්රිය ගමන් වාර 34ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 12ක්, පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 4 ක් ලෙස මෙම ගමන් වාර සැළසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව කීය.

2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27