hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූලි 05, ප.ව. 2:23


දුම්රිය සේවකයන් වර්ජනයක

දුම්රිය දෙපාර්තමේන්තුව අක්‍රමවත් ලෙස සේවකයින්ට ඉන්ධන බෙදා හරින බවට චෝදනා කරමින් ධාවනාගාර සේවකයින් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් ඇතිවිය හැකි බවයි දුම්රිය කම්කරු එකතුව සඳහන් කළේ.