hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 11:52


උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මන්ත්‍රීවරයා අද (27) උදෑසන කථානායකවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කොට තිබෙනවා.

උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.