hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 30, ප.ව. 5:01


පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අද (30) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.