hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2022 මැයි 10, ප.ව. 1:51


ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත අභාවප්‍රාප්ත වෙයි

ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 77 වන වියෙහි පසු වූවා.

ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ඔහු ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා  නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන්. 

ඔහු 90 දශකයේ දී නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකට ගායනයෙන් දායක වුණා.

විජයන්ත මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටොවාහිදි සිදුකිරිමට නියමිතයි.