hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 10:40


කමලා හැරිස්ට කොවිඩ්

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමු වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.