2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 11:45
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානය යළි පණ ගැන්විය යුතු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (19) අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් ඇයව නිදහස් කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27