hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 5:24


ඛනිජතෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂය ඡන්ද 17ක් ලැබුණා.

ඒ අනුව වැඩි ජන්ද 60කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.