hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2024 ජූනි 01, ප.ව. 6:00


දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දැමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ පවතින වැසි තත්ත්වය සමග එම ප්‍රදේශය ජලයෙන් යට වීම හේතුවෙනුයි.