hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 24, ප.ව. 4:50


වසන්ත ඇතුළු පිරිසට ලැබුණු තීරණය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන්ව අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි එම නියෝගය ලබාදී ඇත්තේ.