2023 ජූලි 28, ප.ව. 1:07
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ ව පෙර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.
අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පැවති වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ (27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27