2022 අගෝස්‍තු 18, ප.ව. 5:04
වරෙන්තු මත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් 04 දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු 04දෙනා අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කොළඹ මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීමයි.
මීට අමතරව ප්‍රවීණ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ද පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25