hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 21, ප.ව. 5:16


වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා ඉදිරි පරීක්ෂණ සදහා සී.අයි.ඩීයට

දැනට රැදවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනාගේ ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

මේ පිළිබදව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අදහස් පල කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: