hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 25, ප.ව. 7:05


වසන්ත මුදලිගේ ගැන තීන්දුවක් ගනී

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (25) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේදී එලෙස ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.