2023 පෙබරවාරි 01, ප.ව. 1:02
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහි ව පවතින නඩු 03කට අදාළ ව ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.
ඒ, අදාළ නඩු අද (01) කැඳවූ අවස්ථාවේ දී.
මේ අතර, ත්‍රස්ථවාදය වැළැක්වීමේ චෝදනා යටතේ වසන්ත මුදලිගේට පැවති සියලු චෝදනාවලින් ඊයේ ඔහු ව නිදහස් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27