2022 නොවැම්‍බර් 08, ප.ව. 4:44
දිස්ත්‍රික්ක 7 කට බලපැවැත්වෙන පරිදි අද පස්වරු තුනේ සිට හෙට පස්වරු 3 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්‍බර් 12, ප.ව. 9:10