2023 මැයි 21, ප.ව. 5:07
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා වලංගු වෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවල ජනතාවට මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27