2022 ඔක්‍තෝබර් 14, ප.ව. 5:43
වරකාපොළ තුඹලියැද්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා.
එම නිවස තුළ ඒ අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති බව පොලීසිය පැවසුවා.
ඉන් එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර අනෙක් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10