2022 මැයි 20, පෙ.ව. 8:56
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් අද (20) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු පළාතේ ත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11