2023 අගෝස්‍තු 15, ප.ව. 4:26
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා සිය ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27