2023 ජනවාරි 13, ප.ව. 3:31
පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත වැටී ඇති බව තිරිඟුපිටි ආනයන කරුවන් පවසනවා.
ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27