hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 01, පෙ.ව. 10:15


විජයදාසත් ඇප තියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවය.