hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 22, ප.ව. 12:08


විජිත බේරුගොඩගේ ඇමති පට්ටම යළි වෙනස් වෙයි

වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ලෙස පසුගියදා (19) දිවුරුම් දුන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා මීට ටික මොහොතකට පෙර මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නැවත දිවුරුම් දෙනු ලැබුවා.