hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 03, ප.ව. 1:23


විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරූ අද සිය දිවිගමනට සමු දුන්නා.

මිය යන විට මෙම අසහාය සටන් නළුවා පසු වූයේ හැත්තෑ නව වැනි වියේ යි.