2026 ජනවාරි 14, පෙ.ව. 11:49
අල්ලස් කොමිසම විසින් නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසිනි .
තවදුරටත් විනිසුරුවරයා නියෝග කළේ විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:15
2026 පෙබරවාරි 16, පෙ.ව. 10:07