hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 18, ප.ව. 3:28



අද (18) එළවළු මිල ගණන් මෙසේයි.

දඹුල්ල ආර්ථිකයේ එළවළු කිලෝවක තොග මිල

  • කැරට් – රු 90/100
  • බෝංචි – රු 350/400
  • ගෝවා – රු 40/80
  • ලීස් – රු 150/200
  • තක්කාලි – රු 70/100
  • අමු මිරිස් – රු 60/100
  • මාලු මිරිස් – රු 100/130
  • රාබු – රු 40/50
  • නෝකොල් – රු 150/200
  • වම්බටු – රු 80/100
  • වට්ටක්කා – රු 50/70
  • බණ්ඩක්කා – රු 60/100
  • පතෝල – රු 150/180
  • වැටකොළු – රු 200/220
  • බීට් – රු 220/300
  • ලූණු කොළ – රු 110/120
  • දෙහි – රු 1300
  • ඉඟුරු – රු 3300

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක සිල්ලර මිල

  • දෙහි – රු 2000
  • ඉඟුරු – රු 3900
  • කැරට් – රු 240
  • බෝංචි – රු 480
  • ගෝවා – රු 240
  • ලීස් – රු 400
  • තක්කාලි – රු 160
  • අමු මිරිස් – රු 300
  • මාලු මිරිස් – රු 400
  • රාබු – රු 160
  • නෝකොල් – රු 240
  • වම්බටු – රු 320
  • වට්ටක්කා – රු 120
  • බණ්ඩක්කා – රු 200
  • පතෝල – රු 280
  • වැටකොළු – රු 360
  • බීට් (නුවරඑළිය) – රු 480
  • ලූණු කොළ – රු 480




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: