2024 ජනවාරි 18, පෙ.ව. 11:57
පසුගිය දිනවල රුපියල් 2000 සීමාවත් ඉක්මවා ගිය කැරට් මිල අද දිනය වනවිට රුපියල් 1000ක් දක්වා පහත වැටී තිබෙනවා.
ඒ අනුව අද (18) පෑලියගොඩ වෙළෙද මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල සටහන් වන්නේ 1000 ක් ලෙසයි.
පෑලියගොඩ වෙළෙද මධ්‍යස්ථානයේ අද (18) එළවළු තොග මිල ගණන්..
කැරට් රුපියල් 1000/1200
බෝංචි රුපියල් 550/600
ගෝවා රුපියල් 600/650
තක්කාලි රුපියල් 200/300
ලික්ස් රුපියල් 400
වම්බටු රුපියල් 550/600
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (17) එළවළු මිල සටහන් වූයේ මෙලෙසින්.
ඊයේ මිල ගණන්වලට සාපේක්ෂව අද (18) දිනයේත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි වන බවයි වාර්තා වන්නේ. (එළවළු කිහිපය් හැර)

2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26