hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:35



දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 125 කින් ඉහළ දමා ඇති අතර රුපියල් 850 ක්ව පැවැති ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 975 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

දේශීය කිරිපිටි කිලෝවේ පැකට් මේ වන විට වෙළෙඳපොලේ හිඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: