hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2024 නොවැම්‍බර් 05, ප.ව. 7:28



මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කවින්ද ද සොයිසා මහතා පත් කර තිබේ.

ක්ෂේත්‍රයේ වසර 30කට අධික කාලයක අත්දැකීම් ඇති වෘත්තීය බැංකුකරුවකු වන ද සොයිසා මහතා Citibank N.A., Sri Lanka හි අධ්‍යක්ෂවරයෙකු හා මෙරට ව්‍යාපාරික ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

වසර දෙකකට අධික කාලයක් Citi හි සේවය කර ඇති ඔහු ආයෝජන බැංකුකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ, අවදානම් කළමනාකරණය හා උපදේශනය ආදී ක්ෂේත්‍රවල හසළ අත්දැකීම් ඇත්තෙකි.