hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 මැයි 31, ප.ව. 12:48



පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් නිවේදනය කර තිබෙනවා.

එම සම්පුර්ණ නිවේදනය පහතින්,