2023 ජූලි 16, ප.ව. 2:41
 
            
වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නමුත් වෙළෙඳුන්ට පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 55කට බව පොල් වගාකරුවන් සඳහන් කළා.
එහිදී අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් තබා ගනිමින් පාරිභෝගිකයින්ට පොල් අලෙවි කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
අද වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100ත් 120ත් අතර අගයක පවතිනවා.
නමුත් පොල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රවාහන වියදම් ද බලපා ඇතැයි වෙළෙඳුන් පැවසුව ද අවස්ථා රැසක දී ඉන්ධන මිල අඩු කළ ද තවමත් පොල් මිලෙහි අඩුවක් දක්නට නොමැත.
කෝවිලක පූජකවරයෙකු සඳහන් කළේ දේවාලවල පොල් ගැසීමේ ආගමික කටයුතුද පොල් මිල ඉහල යාමෙන් නතර වී ඇති බවයි.
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25