2024 මාර්තු 02, ප.ව. 3:22
පාරිභෝගිකයින් චෝදනා කරන්නේ, පොල් මිලද ඉහළ ගොස් ඇති බවයි.
ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 150ක මිලකට අලෙවි වන බවයි, ඔවුන් කියා සිටින්නේ.
තවද, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ, උත්සව සමයේ වෙළදපොලේ සිදුවන අනිසි මිල වැඩිවීම් පාලනය කිරීමට ඉදිරි සතියේදී බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.
දේශීය බිත්තරයක් රුපියල් 50කටත් වඩා අඩු මිලකට අලෙවි කළ හැකි බවයි ඔහු කියා සිටියේ.
වෙළඳපොලේ දේශීය බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 60ත් 65ත් අතර මුදලකටයි.
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26