hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජූලි 07, ප.ව. 12:08



දේශීය වෙළදපොලේ පොල් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා.

ව්‍යාපාරිකයින් පවසන්නේ එම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව‍යි.

පසුගිය මාස කිහිපය තුල පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූ අතර, මේ වන විට පොල් ගෙඩියක් රු.100 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙලෙදුන් අලෙවි කරනු ලබනවා.

ව්‍යාපාරිකයින් අදහස වන්නේ ඇතැම් වෙලෙදුන් වැඩි ලාභයක් තබා ගනිමින් පොල් අලෙව් කල බවත්, එම කාලයේ පොල් අලෙවිය අඩු වු නිසා ආදායම් තත්වයද පහළ ගොස් තිබූ බවයි.