2023 මාර්තු 09, පෙ.ව. 7:21
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත සඳහන් ස්ථාන හරහා මිලදීගැනීමේ අවස්ථාව හිමිවන බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කරගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කිරීමට නියමිතයි.
ඊට අදාළ නිවේදනය පහතින්.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27