2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:04
අද (27) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.
මේ අතර, පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවටයි, එම අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
22-03-26
22-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
16-03-26
16-03-26
12-03-26
12-03-26
09-03-26
09-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
01-03-26
01-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26