hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 19, ප.ව. 2:17



එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.300.65ක් වන අතර විකුණුම් මිල රු. රු.314.08 ක් ලෙස දැක්වුණා.

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ (18) රු.300න් පහළ අගයක් දක්වා අඩු වී තිබුණා.