hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 28, ප.ව. 2:39



අද (28) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

ඒ අනුව, මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 317.99 සහ රු. 329.08ක් වෙනවා.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය පිළිවෙලින් රු. 317.02 ක් ද, විකුණුම් අනුපාතිකය රු. 328 ක් ද වෙනවා.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 318.50 සහ රු. 327.50 ක් වෙනවා.

Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: