hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 මැයි 13, ප.ව. 4:27



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස දැක්වෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

  • මහජන බැංකුව – රු. 294.44 – රු. 304.41
  • කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00
  • හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.75 – රු. 302.75
  • සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00
  • ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00
  • එන්.ඩී.බී. (NDB) – රු. 292.00 – රු. 303.00
  • අමානා බැංකුව – රු. 296.50 – රු.302.00
  • ලංකා බැංකුව – රු. 295.50 – රු. 303.50




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: