hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 04, ප.ව. 3:45



ඊයේ දිනට සාපේක්ෂව අද (04) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී  ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.38 සිට රු. 286.19 කි.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 294.98 සිට රු. 294.80 කි.

ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.   

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: