hit counter

2024 දෙසැම්‍බර් මස 20 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 20, ප.ව. 3:38



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.57ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.33ක් ලෙසය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: