hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 17, ප.ව. 12:51



සඳුදාට සාපේක්ෂව අද (17) වාණිජ බැංකු වල ශ්‍රී  ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 286.35 සිට 287 දක්වා සහ රු. 293.35 සිට 294 දක්වා (පිළිවෙලින්) විය.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.35 සිට 286.80 දක්වා සහ විකුණුම් මිල රු. 296.35 සිට 296.80 දක්වා විය.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 284.45 සිට රු. 284.90 ක් වන අතර විකුණුම් මිල රු. 294.30 සිට රු. 294.75 කි.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 286.75 සිට රු. 286 සහ රු. 294.75 සිට රු. 294 (පිළිවෙලින්) ක් විය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: