hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 24, ප.ව. 5:22



සඳුදාට සාපේක්ෂව අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී  ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.25 ක් වන අතර විකුණුම් මිල රු. 300.98 කි.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද අවප්‍රමාණය වී ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: