hit counter

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 31, ප.ව. 4:56



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ .

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.32ක් ලෙස සටහන් වුණි

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.01ක් ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: