2023 ජූලි 31, ප.ව. 12:57
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.96ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 335.40ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 321.15 – රු. 336.95
සම්පත් බැංකුව – රු. 324.00 – රු. 334.00
කොමර්ෂල් බැංකුවේ – රු. 321.43 – රු. 332.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 334.00
සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 334.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.319.00 – රු. 339.00
එන්.ඩී.බී. (NDB) – රු. 319.00 – රු. 334.00
අමානා බැංකුව – රු. 324.50 – රු.334.50
ලංකා බැංකුව – රු.323.00 – රු. 335.36
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:08
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:08
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:27
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:16
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25
05-09-25