2023 අගෝස්‍තු 03, පෙ.ව. 12:28
අමෙරිකානු ඩොලර් මත නිකුත් කර ඇති මෙරට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හිමි ආයතනික සහ පෞද්ගලික ආයෝජකයන් අතුරින් 94.49% ක් සිය බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් මත නාමනය කර දිගු කාලීන බැඳුම්කර සඳහා හුවමාරු කිරීමට එකඟවී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
දේශීය ණය ප්‍රශ්සථකරණ ක්‍රියාවලියට අදාළව බැඳුම්කර හිමියන්ට පියවීම් දිනයේදී මෙම නව බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
2026 මාර්තු 18, ප.ව. 3:24
2026 මාර්තු 18, ප.ව. 2:00
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26