2026 මාර්තු 08, ප.ව. 7:15
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 307.53ක් ලෙස සහ විකුණුම් මිල රු. 315.10ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 307.70 – රු. 314.70
මහජන බැංකුව – රු. 307.62 – රු. 314.40
කොමර්ෂල් බැංකුව – රු. 306.35 – රු. 314.75
සම්පත් බැංකුව – රු. 308.00 – රු. 314.50
අමානා බැංකුව – රු. 309.10 – රු. 313.10
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 07, ප.ව. 7:39
2026 මාර්තු 06, ප.ව. 4:53
2026 මාර්තු 06, ප.ව. 4:27
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26