hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:02



ශ්‍රී ලංකා රුපියල ඊයේ (07) දිනයට සාපේක්ෂව අද (08) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතිනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

  • මහජන බැංකුව – රු. 314.34 – රු. 329.11
  • සම්පත් බැංකුව – රු. 328 – රු. 327.00
  • කොමර්ෂල් බැංකුවේ – රු. 314.73 – රු.326.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: